"Iwum Pihum (ඉවුම් පිහුම්)" help you to cook Sri Lankan Sinhala Foods and as well as Foreign Foods by using native Sinhala Language. By using this Iwum Pihum Sinhala App's quick and easy tips, you can reduce your cooking time and you'll learn how to prepare healthy diet within minutes. All recipes use simple ingredients that are easily available and inexpensive.
If you are interesting in learning how to cook healthy and yet simple recipes, you are in the right place.
NOTE:
# This app contains 800+ of free recipes. So please be patient while you launching the app for the first time, as it may take few minutes to load all the content. It is better if you can restart app after your first installation. It will solve low quality image problem.
# Your mobile device should contain Sinhala Language (Sinhala Unicode) to use this app.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ Offline. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ Internet on කරලා (Data on කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Restart කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com
"Iwum Pihum (ඉවුම් පිහුම්)" ayudar a cocinar alimentos de Sri Lanka y cingaleses, así como alimentos extranjeros mediante el uso de idioma cingalés nativa. Mediante el uso de consejos rápidos y fáciles este Iwum Pihum cingalés de la aplicación, se puede reducir el tiempo de cocción y podrás aprender a preparar dieta saludable en cuestión de minutos. Todas las recetas utilizan ingredientes simples que son fácilmente disponibles y baratos.
Si está interesado en aprender a cocinar recetas saludables y sin embargo simples, usted está en el lugar correcto.
NOTA:
# Esta aplicación contiene más de 800 recetas de forma gratuita. Así que por favor sea paciente mientras que el lanzamiento de la aplicación por primera vez, ya que puede tardar unos minutos en cargar todo el contenido. Es mejor si se puede reiniciar la aplicación después de su primera instalación. Se va a resolver problema de la baja calidad de imagen.
# El dispositivo móvil debe contener idioma cingalés (cingalés Unicode) para utilizar esta aplicación.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ Desconectado. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ de Internet en කරලා (Datos de කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Reiniciar කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com